ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව සංවිධායකවරයා ලෙස විකට රංගන ශිල්පියෙකු ලෙස ප්‍රකට රජිත හිරාන් හෙවත් පිංපොං මහතාව පත්කර තිබෙනවා.Sri Lanka Latest News
ඒ අනුව ඔහු පිලියන්දල පිහිටි පක්ෂ කාර්යාලයේ සිය ආසනයේ දේශපාලන කටයුතු ආරම්භ කළා.
මෙම අවස්ථාවට ගායන ශිල්පී නාමල් උඩුගම මහතාගේ බිරිඳ වන රංගන ශිල්පිනී රුවන්ති මංගලා, රංගන ශිල්පී අර්ජුන් කමලනාත් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
කෙසේවෙතත් රජිත හිරාන් සහ අර්ජුන් කමලනාත් යන රංගන ශිල්පීන් දෙදෙනාම පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වූවා.










