ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිරස රූපවාහිනියේ සටන වැඩසටහනට ඊයේ රාත්රියේ සහභාගි විය.Sri Lanka Latest News
සිරස යූ ටියුබ් නාලිකාවෙ ඔස්සේ එහි සජිව විකාශය නරඹන ප්රමාණය 106,000 ඉක්මවා තිබින.
ඊට පෙර දින රාත්රියේදී පාර්ලිමේන්තු ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සිරස නාලිකාවේ සහභාගි වු සටන වැඩසටහනද සිරස යූ ටියුබ් නාලිකාවේ සජීවීව 70,000 ආසන්න වූ ප්රමාණයක් නරඹනු ලැබීය.










