• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුරලිව කරේ තියන් ගිය ක්‍රීඩකයකුගෙන් මුරලිට දැඩි ප්‍රහාරයක්!

July 16, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
මුරලිව කරේ තියන් ගිය ක්‍රීඩකයකුගෙන් මුරලිට දැඩි ප්‍රහාරයක්!

Sri Lankan cricketer Muttiah Muralitharan (C) holds up the cricket ball as he is carried on the shoulders of his team mates Chanaka Welegedara (L) and Angelo Mathews (R) in a lap of honour around the pitch at the end of India's second innings during the fifth and final day of the first cricket Test match between Sri Lanka and India at The Galle International Cricket Stadium in Galle on July 22, 2010. Retiring world bowling record holder Muttiah Muralitharan of Sri Lanka reached the 800-wicket mark with his last delivery in Test cricket. The off-spinner, 38, had last man Pragyan Ojha caught at slip by Mahela Jayawardene to terminate India's second innings after lunch on the final day of the first Test at the Galle International Stadium. India, who were made to follow on 244 runs behind, were all out for 338 in their second knock. AFP PHOTO/ Lakruwan WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)

Share on WhatsAppShare on Facebook

මුත්තයියා මුරලිදරන් විශ්‍රාම ගිය දින යේ තමන් ඔහුව කර මත තියාගෙන රැගෙන යාම සම්බන්ධෙයන් කනගාටු වන බව ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයකු වන ධම්මික ප්‍රසාද් පවසයි.

සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් හෙ තෙම ඒ බව සදහන් කර ඇත.

#සිතන්ට යමක්#.
ඔබ වචනයේ පරිසමාප්තයෙන්ම වීරයෙකි. අග්‍රගන්ය ක්‍රීඩකයෙකි. තනිව ජයග්‍රහණ රැසක් ලංකාවට ගෙන එනු ලැබූ අද්විතීය කිසිවකුට සම කල නොහැකි එදා මෙදා තුර බිහිවූ වැඩිම කඩුලු ලාභී විශිෂ්ටතම පන්දු යවන්නා බව අවිවාදාත්මකව පිළිගත යුතු සත්‍යකි. එම ගෞරවය සැමදා අප කෙරෙහි සහ සමස්ත ක්‍රිකට් ලෝකයාගේම පවතින බව නොරහසකි.

නමුත් දින කිහිපයකට පෙර යම්කිසි නාලිකාවකට පැමිණ කරන ලද වැඩසටහනේ ඔබ කියූ මිනිසුන් නොදන්න පැති කිහිපයක් ගැන සැලකිල්ල යොමු කිරීමට සහ දයාබර ක්‍රීඩාලෝලීන් දැනුවත් කල යුතුව ඇත. එලෙසෙම ඔබ හා මා සසදන විට අහස හා පොලොව තරම් ලොකු පරාසයක් ඇත. ඔබ එතරම් මේ රට වෙනුවෙන් යුතුකම් කර ඇති රටට ණය නැති පුතෙකි.

නමුත් එම වැඩසටහනේ ඔබ කෙතරම් දුරට තම සහෝදර ක්‍රීඩකයන්ට ගෞරවය කලාද, තම සහෝදර ක්‍රීඩකයන් වෙනුවෙන් කොතරම් දුරකට සිට ගත්තාද යන්න මට පෞද්ගලිකවම ඇතිවූ ගැටළුවකි. අපට එදා සිට මේ ක්‍රිකට් පරිපාලනය තුල සහ කණ්ඩයමේ ප්‍රශ්න තිබිණි. නමුත් ගෙදර ප්‍රශ්න පිටට නොදෙන්නාක් මෙන් ඒවා අප ඇතුලෙම තිය ගෙන විසදගෙන කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරන ලදී, ඔබ මේ හරහා සමාජය තුල වැරදි කතිකාවතක් නිර්මාණය වන ලදී, අපට ක්‍රීඩකයන්ගේ පුද්ගලීක කාරණා අවශ්‍ය නැත. නැතහොත් අනික් අයගේ රෙදි සේදිය යුතු නැත,

එලෙසෙම විනය යනු ඕනිම කෙනෙකුගේ පළමු තැන විය යුතුය. මම එයට ඔබ හා එකග වෙමි. විනයානුකුලබාවය පොඩි කාලේ සිටම ඔබ ඔබගේ දෙමාපියන්ගෙන්, පාසලෙන්, මේ ක්‍රීඩාවෙන් ප්‍රගුණ කල යුතු දෙයකි. එමනිසා විනය ක්‍රීඩාවේ මෙන්ම සමාන්‍ය ජිවිතයේද අත්‍යඅවශ්‍යම සාදකයකි.

එලෙසෙම රට වෙනුවෙන් අප ක්‍රීඩා කලේ එයට සරිලන වැටුපක් අපට ලැබෙන නිසාය, අප කැමතිම දෙය අපගේ රැකියාව කර ගැනීමට තරම් අප වාසනාවන්ත විය.එලෙසම අප සැම විටම ක්‍රීඩා කලේ රට වෙනුවෙනි, ඒ සදහා ක්‍රීඩකයන් ගෙන එනු ලබන මුදලින් ක්‍රිකට් ආයතනය විසින් අප හට වැටුපක් ලබා දෙන ලදී, එමනිසා කිසිම කෙනෙකු මුදල් නොමැතිව ක්‍රීඩා කර නැත. එසේනම් එය බොරුවකි. අපගේ අනාගතය සාර්ථක කර ගැනීම සදහා අපට මුදල් අවශ්‍යවේ. එමනිසා රට වෙනුවෙන් පමණක් ක්‍රීඩා කිරීම පට්ට පල් බොරුවකි. ඔබ එසේ නොවීනම් එය පිළිගත හැකය.

ක්‍රීඩකයන්ගේ අයිතීන් වෙනුවන් ඔවුන් කථා කිරීමට ඔවුනට අයිතියක් ඇත. එමනිසා ඔවුන්ගේ රැකියාව සහ ඔවුන්ගේ දක්ෂතා අනුව ඔවුන්ට ඒ ගැන විමසීමට සදාචාරාත්මක අයිතියක් ඇත. ඔබ සමහර ක්‍රීඩකයන්ගේ නම් සදහන් කරමින් ඔවුන්ගේ ප්‍රතිරූපයට හානි වන අයුරින් කටයුතු කිරීම කොතරම් සදාචාරාත්මකද?

අප මේ වන විට දුර්වල ක්‍රීඩා විලාශයක් පිලිබිබු කරන අතර මේ සදහා ඔබ ඇතුළු අනිකුත් සාමාජිකයන්ගේ භූමිකාව සහ මේ සදහා ගනු ලැබූ ක්‍රියා මාර්ග ගැන ඔබ කථා කල අයුරින් මට හැගී ගියේ ඔබ පරිපාලනය සුද්ද කලාදෝ යන්නය? මා එසේ කියනුයේ ඔබ කියූ පරිදි ක්‍රීඩකයන් පමණක් 2015 සිට ක්‍රීඩා කර ඇති බවය. මෙයට පරිපාලනයේ කිසිම වැරද්දක් නොමැති බව ඔබගේ කතාවෙන් ගම්‍ය විය.

එසේනම් මෙයට කෙලින්ම වැරදිකාරයන් වනුයේ ක්‍රීඩකයන්ය. මෙවැනි අවස්ථාවක අප කල යුත්තේ ක්‍රීඩකයන් විවේචනයන් කරනු විනා ඔවුන්ව දිරි ගැන්වීමය. ඔබ වරක් මෙවැනිම මාධ්‍ය සාකච්චාවකදී ක්‍රිකට් හදන්න බැරියයි පවසන ලද බව මා හට දැක ගැනීමට හැකිවිය. දැන් ඔබ ක්‍රීඩා කමිටුවේය. ඔබට යමක් අන් අය හා එකතුවී කල හැකිය. ඒ දෙස ඉතා උනන්දුවෙන් බලා සිටිමි.

එලෙසෙම ඔබ අවසන් බාගයේ තවත් ක්‍රීඩකයෙකුගේ ශාරීරික යෝග්‍යතාවය හුවා දක්වමින් කථා කිරීමද අනුමත කල නොහැක. මන්දයත් ඔබ එසේ කියනවිට ඔබට දෙයක් අමතකවී ගිය දෙයක් මතක් කර දීමට කැමතිය. එම ක්‍රීඩකයා තම දණහිසේ අබාධයන්ට ගොදුරුවී ශල්‍යකර්ම කිහිපයක් කර රතු පන්දුවෙන් පන්දු නොයවා සිටියදී ඔබගේ බලවත් ඉල්ලීම මත ඔබගේ අවසන් ටෙස්ට් තරගයට සහාභාගීවී කඩුලු 5 දවා එම තරගය ජයග්‍රණයට දායකවූ සහ එවැනි කැපකිරීමක් කල ක්‍රීඩකයෙක් unfit ක්‍රීඩකයෙක් ලෙස සදහන් කිරීමද ඔබ ගැන මා තබා තිබු ඒ දැඩි ගෞරවය ගැන මා දැන් මගෙන් ප්‍රශ්න ඇසීමට යොමුකරන ලදී.

ඔබවද මා මාගේ කර මතින් රැගෙන ගියේ යන ප්‍රශ්නයද මා තුල මතු විය. එලෙසෙම රංගන හේරත්ගේ සහාය ලබා ගැනීමට යාමේදී ඇතිවූ මත ගැටුම්ද ඔබට මතක ඇති බව විශ්වාස කරමි. එලෙසෙම ඔබ එදා කථා කල කෙනාමදැයිද යන්න තවත් මා තුල සැකයක් ඇතිවේ. එමනිසා ඔබ අමාරුවෙන් උපයා ගත් ඔබගේ නාමය කිසිම කෙනෙකු ඉදිරියේ පහලට නොදමා, ඔබගේ ඒ එඩිතර සිංහ ලීලාව කිසි විටක යටපත් නොකර, කිසිම කෙනෙකුගේ අතකොලුවක් නොවී ඔබලාම මෙතනට රැගෙන ආ ඔබලාම ඔසවා තැබූ මේ ක්‍රීඩාව අනාගතයේ අපගේ දරුවන් වෙනුවෙන් රැක දේවී යන පැතුම සමග ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටිය යුතු බව මතක් කර දෙමින් එදා එම වැඩසටහන තුල මා දුටු අපගේ ආදරණිය ප්‍රේක්ෂකයා නොදුටු පැති කිහිපයක් පෙන්වා දීමට මම මෙයාකාරයෙන් මෙම සටහන ඉදිපත් කරන ලදී.

අපට මිනිසුන් ආදරය කරනුයේ කිසිම නිර්නායකයක් නොමැතිවය. එලෙසෙම අප ඔවුන් වෙනුවෙන් මේ ක්‍රීඩාව රැක ගැනීම, බේරා ගැනීම පරම යුතුකමක් සේ කල යුතුම දෙයකි. එමනිසා කිසිම පාර්ශවයන්ගේ පුද්ගලීක නියායන් මත නොසිට එකතුවී එක කණ්ඩායමක් ලෙස මේ ක්‍රීඩාව ගොඩ ගත හැකි බව මාගේ පුද්ගලික මතය වේ. එලෙසෙම දීර්ග කාලීන සැලැස්ම අපට තිබිය යුතුය, නමුත් එය වෙත අප යාමේදී අපගේ වර්ථමාන තත්වයද සැලකිල්ලට ගත යුතුය.( සැයු – බුද්ධිමත්ව මෙය කියවා බලා තේරුම් ගත හොත් මා පැවසු හා පවසන දෙය කුමක්ද කියා, එලෙසම ඔහු වචනයේ පරිසමාප්තයෙන්ම විශිස්ටයෙක් බවත් කිසිම විටක ඔහු හා මා සම කල නොහැකි බවත්, එලෙසම මිනිසුන් නොදකින පැත්ත ඔවුනට පෙන්වා දිය යුතු බවත්)

SendShareShare
Previous Post

NDB බැංකුව නෝර්වෙන් ගනිද්දී SDB බැංකුව බෙල්ජියමෙන් ගනී

Next Post

දිගා සිරිකොතට ගිහින් රංගේට හොඳවැයින් දෙකක් කියයි!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.