තමන් රාජපක්ෂ කදවුරේ නොමැති බවට ඔප්පු කිරීමට නම් රාජපක්ෂවරුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවට අනුව කටයුතු කර පෙන්වන ලෙසට අභියෝග කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ රාජපක්ෂවරුන්ට එරෙහිව ජනාධිපතිවරයාට කිසිවක් කළ නොහැකි බවකි.