සීදූව, රාජපක්ෂපුර 4 වන මාවතේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.Sri Lanka Latest News
සීදූව ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ කටුනායක – සීදුව නගර සභාවේ ජාතික ජන බලවේග මන්ත්රීවරයෙකුගේ පියා බව පොලිසිය පවසනවා.
තුවාල ලැබූ පුද්ගලයා වැඩිදුර ප්රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවද පොලිසිය සඳහන් කළා.










