මේ වනවිට අරගල භූමියේ සිටි තරුණ අරගලකරුවන් 100කට වඩා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අද පෙරවරුවේ අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අනෙකුත් පිවිසුම් දෙකද අත්පත් කර ගැනීමෙන් පසු එහි උණුසුම්කාරී වාතාවරණයක් මතුවිය.
එහිදී ආරක්ෂක අංශ සාමාජිකයන් විශාල ප්රමාණයක් කැදවීමට බලධාරීන් පියවර ගෙන තිබිණ.










