විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉන්දීය මැතිවරණය ජයග්‍රහණය කළ නරේන්ද්‍ර මෝදි මහතාට කළ සුබ පැතුමට ප්‍රතිචාර දැක්වීමට නරේන්ද්‍ර මෝදි මහතා පියවර ගෙන තිබේ.Sri Lanka Latest News
Thank you @sajithpremadasa for your warm wishes! Our relations with Sri Lanka are special and uniquely fraternal. We are committed to further strengthen our unbreakable bonds in keeping with our neighbourhood first policy! https://t.co/6mf5x0FsuZ
— Narendra Modi (@narendramodi) June 4, 2024









