• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උගන්ඩා සල්ලි කතාව කියලා හොඳම එකෙන් ඇනගත්තු කොට්ටහච්චි පාඩමක් ඉගෙන නොගනී! ජනාධිපති අවුරුද්දට SMS සුබ පැතුම් එවන්නේ නැතිව ලක්ෂ 980ක් ඉතුරු කළා කියලා තවත් අලි පචයක් කියලා නෝන්ඩි වෙයි! ඇමැති නලින්දම කොට්ටහච්චි පච කියපු බව පිළිගනී! VIDEO I Sri Lanka Latest News

April 29, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
උගන්ඩා සල්ලි කතාව කියලා හොඳම එකෙන් ඇනගත්තු කොට්ටහච්චි පාඩමක් ඉගෙන නොගනී! ජනාධිපති අවුරුද්දට SMS සුබ පැතුම් එවන්නේ නැතිව ලක්ෂ 980ක් ඉතුරු කළා කියලා තවත් අලි පචයක් කියලා නෝන්ඩි වෙයි! ඇමැති නලින්දම කොට්ටහච්චි පච කියපු බව පිළිගනී! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ඨාච්චි මහත්මිය විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතාගෙන් දෙරණ නාලිකාවේදී ප්‍රශ්න කරන ලදී.Sri Lanka Latest News

එම අලුත් අවුරුදු සුබ පැතුම් කෙටි පණිවිඩය සඳහා රුපියල් ලක්‍ෂ 980ක් වියදම් වූ බවත් මෙවර එම සුබ පැතුම් කෙටි පණිවිඩය නොයවා එම මුදල රජයට ඉතුරු කළ බවටත් මන්ත්‍රීවරිය කළ ප්‍රකාශය පිළිබඳව අමාත්‍යවරයාගෙන් එහිදී මාධ්‍යවේදීයා විමසුවේය.

නලිනන්ද ජයතිස්ස ඇමතිවරයා එහිදී කියා සිටියේ තමන් සතුව මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු නැති නමුත් පක්ෂයේ ඇතැම් අයගෙන් යම් යම් ගැටළුකාරී දේ පැවසෙමින් ඇති බවයි.

එම වරදවල් නිවැරදි කරවා ගැනීමටද කටයුතු කරමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් බොහෝ දෙනකු ප්‍රසිද්ධියේ බොරු කීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියා එහිදී දැඩිව ප්‍රශ්න කරන ලද අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍යවරයාද ඊට යම් අපහසුතාවයකින් ප්‍රතිචාර දක්වනු දැකිය හැකි විය.

ඕනෑම ඇත්තකදි වුවත් එය බොරුවක් කියා කියන්නත් ඕනෑම බොරුවකදී වුවත් එය ඇත්තක් කියා කියන්නත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා! උගන්ඩා සල්ලි ගැන අවබෝධයෙන් කතා කළා කියපු මාලිමාවේ නිලන්තිගෙන් තවත් අලුත් එකක්! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

දළදා දැක්මක් කරන්න ගිහින් ආණ්ඩුව අනාගත්තේ කොහොමද? මෙන්න වැරදුණු තැන ගම්මන්පිල හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

බෙලිඅත්තේදී ප්‍රයිවස් බස් එකයි ලංගම බස් එකයි මුහුණට මුහුණ හැපෙයි! තුවාල ලැබූ තිස් දෙනෙක් රෝහලේ! I Sri Lanka Latest News

MORE NEWS

පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

Load More
පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමුවට සහභාගි වූයේ එස්.එම් මරික්කාර් මහතාය.Sri Lanka Latest News වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා...

Read more
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.