කොළඹ විදුලි බලවේග ධාවනාගාර සහ බලවේග ධාවනාගාර දුම්රිය සේවකයන් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වී තිබෙනවා. (Sri Lanka Latest News)
එම හේතුවෙන් දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති අයුරු දැකගත හැකියි.










