හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාද කොරෝනා ආසාදනයවීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
ඔහුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ ඊයේ කළ පී.සී.ආර් පරීක්ෂණයකදීය.
සමරවීර මහතාට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරුවීමෙන් පසුව ඒ මහතාගේ නිවසේ කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කරනු ලැබ සිටී.










