රාජ්ය ආයතනවල වංචා දූෂණ සොයා බලන කෝප් කමිටුවේ සභාපති ධූරය සදහා අද දින පොහොට්ටුවේ රංජිත් බණ්ඩාර මන්ත්රීවරයා නම් කර ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ විසිනි.
එය ස්ථිර ඇත්තේ රෝහිත අබේගුණවර්ධන මහතා විසිනි.
ඒ අනුව ජන්ද 14ක් රංජිත් බණ්ඩාර මහතාට හිමිවූ අතර ඉරාන් වික්රමරත්න මහතාට හිමිවූයේ ජන්ද 7ක් පමණි.










