චීන පොහොර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නිලධාරියකු වන ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු ජාතික ගොවිජන එකමුතුව මාධ්‍ය හමුවක් පවත්වමින් තවත් අනාවරණයන් කිහිපයක් සිදු කළේය.Sri Lanka Latest News
එහිදී ඔවුන් පෙන්වා දුන්නේ මෙම ගනුදෙනුව පසුපස හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ නිලධාරීන් රැසක්ම සිටින බවකි.










