• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදත් පචේ..! අදත් පචේ..! රට අන්දන පච මල්ලට මේ ඡන්දෙදි පාඩමක් උගන්වමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 22, 2025
in Exclusive
Reading Time: 14 mins read
A A
එදත් පචේ..! අදත් පචේ..! රට අන්දන පච මල්ලට මේ ඡන්දෙදි පාඩමක් උගන්වමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියා රටේ ලක්ෂ 220ටම ලොකුම ලොකු බොරුවක් කළ බවත් බොරුව, රැවටිල්ල, ඇන්දවීම, මංමුලා කිරීම ජනතා විමුක්ති පෙරමුනේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සිදු කළ බවත් ජනතාවට කරනවා යැයි කියපු සෑම දෙයක්ම මේ රජය නොකර සිටි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කුරුණැගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

33%කින් විදුලි බලය අඩු කරනවා කිව්වත් බලය ලැබුණු පසු මාස 6කට විදුලිය අඩු කළ නොහැකි බවට ප්‍රකාශ නිකුත් කළ අවස්ථාවේ ජනතාව මහජන උපයෝගීතා කොමිසමට පැමිණිලි කිරීමට නිසා මහජන උපයෝගීතා කොමිසම විසින් 20%කින් විදුලි බිල අඩු කරන්න යෝජනා කළ නිසා රජයට විදුලි බිල අඩු කරන්න සිදු වූ බවත් ඉදිරි 13% කවද්ද අඩු කරන්නේ කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තෙල් මිල සම්බන්ධයෙන් ද පැවසූයේ එවැනි කතාවක් බවත් බදු, දූෂණ හා වංචා, කොමිස් මුදල් ආදිය නිසා තෙල් මිල වැඩි බවත් මේවා ඉවත් කිරීම හරහා තෙල් මිල අඩු කළ හැකි යැයි පැවසුවත් තවමත් තෙල් මිල වැඩි බවත් අද වන විට ගොවියාට, ධීවරයාට, ව්‍යවසායකයාට ඉන්ධන සහනාධාරය පවා නොලැබෙන බවත් මිල සූත්‍රය පවා අහෝසි කරනවා කිව්වත් එය ද නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පැය 24ම බොරුව වපුරණ රජයක් මේක

බඩු මිල අඩු කරනවා යැයි කිව්වත් එය ද නොවූ බවත් හාල්, කිරිපිටි, පොල් මිල වැඩි වී ඇති බවත් අවම වශයෙන් ලුණු ටිකවත් හරියට දී ගන්න මේ රජයට බැරි බවත් ජීවන තත්ත්වය පහත වැටී ආදායම් මාර්ග නැති වී දුප්පත්කම පවා වැඩි වී ඇති බවත් 35000ක් උපාධිධාරීන්ට පළමු අයවැයෙන් ලබා දෙනවා කියූ රැකියා අද නොමැති බවත් මේ රජය පැය 24ම ටොම් පච කියමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පරණ පචයි අලුත් පචයි කියමින් ජනතාව රවටනවා

මේ වන විට පරණ පච මෙන්ම අලුත් පච ද කියමින් යන බවත් අයවැයේදී වීවලට මෙන්ම වෙනත් භෝගවලට සහන දෙනවා කියා අයවැයේ නොමැති වුවත් දැන් මැතිවරණ වේදිකාවේ එය කියමින් යන බවත් මේ රජය බොරුව වපුරා වපුරා 3 වැනි වතාවටත් නැවතත් බොරුව වපුරමින් යන බවත් මේ අය පරණ පච මෙන්ම අලුත් පචද කියා බලය දෙන් නැත්නම් ප්‍රතිපාදන දෙන්නැ කියා ජනතාව බය කරමින් යන බවත් ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රට අන්දවන පච මල්ල පරාජය කරමු

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා පමණක් නොව රටේම ජනතාවගේ ජනාධිපතිවරයා බවත් එම නිසා මෙවැනි ප්‍රකාශ සිදු කිරිම ලැජ්ජා සහගත බවත් මේ රට අන්දවන පච මල්ල එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ඡන්දය අතරමැද ආණ්ඩුව දිළිඳු නිවාස ආධාරය වැඩිකරයි! I Sri Lanka Latest News

Next Post

කටුනායක වෙඩි පත්තු වෙයි! එක ගිනි අවියක් ක්‍රියාවිරහිත වී තුවක්කුකරුවෙක් කොටුවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.