• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරයගේ මෙයාගේ කටකතා පැත්තකට දාලා පාස්කු ප්‍රහාරය ගැන FBI එක කියපු දේ! Sri Lanka Latest News

April 26, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
අරයගේ මෙයාගේ කටකතා පැත්තකට දාලා පාස්කු ප්‍රහාරය ගැන FBI එක කියපු දේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයතනය සිදුකළ විමර්ශනයකදී එම ප්‍රහාරයේ මහමොළකරුවන් කවුරුන්ද යන්න හෙළිදරව් කර ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික මහතා පවසනවා. පහත පළවන්නේ රණවක මහතා ඒ පිළිබඳ මාධ්‍ය වෙත දැක්වූ අදහස්ය. Sri Lanka Latest News

‘පසුගියදා ආවා එෆ්.බී.අයි. ආයතනය ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසියන් හතර දෙනෙක් ඝාතනය කිරීම නිසා මේ සිදුවීමේදී නඩු පැවරුවා නවුෆර් ඇතුළු තිදෙනකුට ඇමෙරිකා එක්සත් ජනපද උසාවියේ. ඒකෙදී ඉතා නිශ්චිත චෝදනාවලියක් හා මේ ත්‍රස්ත කල්ලිය පිළිබඳ නිශ්චිත විස්තරයක් පිටු 72ක මේ ඉදිරිපත් කරපු අධිචෝදනා පත්‍රයේ නිශ්චිතව සඳහන් කරලා තියෙනවා. එතකොට ඇතැම් අය මේකත් ප්‍රතික්ෂේප කරන්න යම් යම් අදහස් පළකරනවා. නමුත් මේ වාර්තාව කියෙව්වට පස්සේ ඉතා පැහැදිලි වෙනවා එෆ්.බී.අයි. ආයතනය කිසිසේත්ම අරයගේ මෙයාගේ කටකතාවලින් නෙවෙයි මේක කරලා තියෙන්නේ කියන එක. මේක කරලා තියෙන්නේ නවුෆර් මවුලවි ඇතුළු මේ සිදුවීම්වලට සම්බන්ධ අයගේ දුරකතන දත්ත, ඒ වගේම ඔවුන්ගේ ලැප්ටොප්වල තිබුණු දත්ත, ඔවුන් සහ අයි.එස්.අයි.එස්. ජාත්‍යන්තර ජාලය අතර තිබුණු සබැඳියාවත්, මේ සියල්ල යම් විද්‍යානුකූලව තහවුරු කරගෙන තමයි මේ ලියවිල්ල හදලා තියෙන්නේ.

මේකෙන් පේන වැදගත් කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි නවුෆර් මවුලවි ඇතුළු පිරිස 2015 වගේ කාලෙක ඉඳන්ම තමන් අයි.එස්.අයි.එස්. මතවාදයේ ඉන්න බව තමන්ගේ ෆේස්බුක් අඩවිවල විවෘතව ප්‍රකාශ කරලා තිබුණාය කියන එක. ඒ වගේම අද ඇප මත නිදැල්ලේ ඉන්න ඊබ්‍රාහිම් පවුල මේ ප්‍රහාර සඳහා මුදල් සපයපු ප්‍රධාන කණ්ඩායම බවට හඳුනාගෙන තිබීම කියන කාරණා මේක ඇතුළේ තියෙනවා. ඒ පවුලේ සාමාජිකයන් කීපදෙනෙක් මියගියා මරාගෙන මැරෙන ප්‍රහාරවලින්. වෙන රටක නම් මේ වන්දි දෙන්න නම් මේ අසරණයන්ට මේ දේපළ ජනසතු කරලා ඒකෙන් ලබාගන්න ධනයෙන් තමයි මේ වින්දිතයන්ට හරි නම් ආණ්ඩුව කටයුතු කළ යුත්තේ වන්දි ලබාදීම සඳහා. ඒ ගැන අපි අනාගතයේ මීට වඩා විධිමත් විවරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඊබ්‍රාහිම් පවුල සහ මේ ත්‍රස්තවාදය අතර තිබුණු සබැඳියාව සහ ඔවුන් අද කොහොමද මේ රටේ නැවත වතාවක් ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්නේ කියන කාරණය ගැන ඔවුන් හා දේශපාලන පක්ෂ අතර දේශපාලන නායකයන් අතර තිබිච්ච සම්බන්ධතාවන් පිළිබඳ අපි ඉදිරියේදී ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා.’

SendShareShare
Previous Post

මෝදිත් එක්ක ගහපු ආරක්ෂක ගිවිසුම ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! නලින්ද කිව්වා ගිවිසුම එළියට දාන්න ඉන්දියාවෙන් අහන්න ඔන කියලා! තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලන්න කිව්වා! ආණ්ඩුව හංගපු ගිවිසුම් හතෙන් ගිවිසුම් දෙකක් මෙන්න ගම්මන්පිල අද එළියට දැම්මා! ඉතුරු 5ත් එළියට දානවලු!  VIDEO I Sri Lanka Latest News

Next Post

සිද්ධිය මොකක්ද දන්නේ නෑ! ඒත් මහ පාරේ ප්‍රසිද්ධියේ මිනිස්සුන්ට මෙහෙම නීතිය අතට ගන්න පුළුවන්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.