ජනාධිපති සමාව ලබා සිටි දුමින්ද සිල්වා, නැවත අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට අනුව ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) දිනයේ අත්අඩංගුවට ගැනුණා.
ADVERTISEMENT
එම නඩුව වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා වන අතර, ඔහු නඩු තීන්දුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශ කර සිටියා.