ලාල්කාන්තලා, මහින්ද ජයසිංහලා වසන්ත සමරසිංහලා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම වෙනුවෙන් අද පාරට නොබසින බව කංචන විජේසේකර මහතා කියාසිටියේය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව මීට පෙර රාජ්‍ය සේවක වැටුප් වැටුප් වැඩි කරන බවට දුන් පොරොන්දුව ඉටු කොට නොමැති බවකි.
අද එම පොරොන්දුව කල් දමා ඇති බවද ඒ මහතා කීය.









