නතාෂා එදිරිසූරිය විසින් බිෂොප් විද්‍යාලයේ පැවැත්වූ ප්‍රසංගයකට සහභාගී වීම හේතුවෙන් ප්‍රකට හාස්‍ය රංගන ශිල්පීන් දෙදෙනකු වන ලකා සහ සිකා හට ජීවිත තර්ජන එල්ල වී ඇති බවට ලකාගේ බිරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කොට ඇත.
මේ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාද ඔස්ට්‍රේලියාවේ සිට වීඩියෝවක් නිකුත් කොට තිබේ.
LAKAI SIKAI NATASHA EDIRISOORIYA










