ජිනීවා මානව හිමිකම් කොමිසමේදී අදහස් දක්වමින් ඉන්දීය නියෝජිතයා ලංකාවෙන් ප්‍රබල ඉල්ලීමක් කළේය.Sri Lanka Latest News
එහිදී එම නියෝජිතය ඉල්ලා සිටියේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙසත්, පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා නිදහස වෙනුවෙන් ලබා දී තිබූ පොරොන්දු ඉටු කරන ලෙසත්ය.