අල්ලස් කොමිසම තමන්ගෙන් ප්‍රකාශයක් ලබා ගත්තේ මර්ණ තර්ජන කොට බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා දිව්රුම් ප්‍රකාශයක් මගින් දැනුම් දී තිබේ.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් චානක මාදුගොඩ මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදීද ප්‍රකාශයක් සිදුකළේය.
කපිල චන්ද්‍රසේනගේ දිව්රුම් ප්‍රකාශය!













