• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙහෙළියගේ නඩුව දිනපතා අහන්න පටන් ගත්තා විතරයි ජනාධිපති නීතීඥවරුන් දෙන්නෙක් නඩුවෙන් අයින් වෙලා! I Sri Lanka Latest News

December 9, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
බාල බෙහෙත් ගෙනල්ලා ඇතුළට ගිය කෙහෙළිය මාස 7කට පස්සේ එළියට එයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ඇතුළු විත්ති­ක­රු­වන් 12 දෙන­කුට එරෙ­හිව කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය හමුවේ ගොනු­ක­රන ලද නඩුවේ විත්තිය වෙනු­වෙන් පෙනී සිටින ජනා­ධි­පති නීති­ඥ­වරු දෙදෙ‍ෙ­නක් සිය සේවා­දා­ය­ක­යන් වෙනු­වෙන් තව­දු­ර­ටත් පෙනී සිටිය නොහැකි බව පසු­ගි­යදා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්හ.Sri Lanka Latest News

එම නඩු විභා­ග­යෙන් ඉවත්ව ඇත්තේ විත්තිය වෙනු­වෙන් පෙනී සිටින ජනා­ධි­පති නීතිඥ සරත් ජය­මාන්න සහ ජනා­ධි­පති නීතිඥ නලීන් ලද්දු­ව­හෙට්ටි යන මහ­ත්ව­රුය. ඔවුහු නඩුවේ 2 වැනි සහ 12 වැනි විත්ති­ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි­යහ. මෙම නඩුව දින­පතා විභා­ග­යට ගැනී­මට අධි­ක­ර­ණය තීර­ණය කිරීම නිසා විත්තියේ නීති­ඥ­වරු භාර­ගෙන ඇති අනෙ­කුත් නඩු සමඟ එම කාර්ය­යට සම්බන්ධ වීම අප­හසු බැවින් ඉවත් වන බව ජනා­ධි­පති නීති­නරු විවෘත අධි­ක­ර­ණයේ ප්‍රකාශ කළහ.

ඊයේ (08දා) මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන් වන ප්‍රියන්ත ලිය­නගේ, විරාජ් මාලක වීර­සූ­රිය, පී.එම්. බණ්ඩාර යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ නඩුව කැඳවූ අව­ස්ථාවේ ජාතික ප්‍රස­ම්පා­දන කොමි­ෂන් සභාවේ අධ්‍යක්ෂ (ප්‍රති­පත්ති) ප්‍රභාත් ඉන්දික ප්‍රසන්න මහතා විත්තියේ හරස් ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දුන්නේය. ඔහුගේ සාක්ෂි විම­සීම අව­ස­න්වී­මෙන් පසු අද (09දා) දින ශ්‍රී ලංකා රේගුවේ නියෝ­ජි­ත­යකු පැමි­ණිල්ල වෙනු­වෙන් සාක්ෂි දීමට නිය­මි­තය. හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැ­ල්ලට අම­ත­රව සැප­යු­ම්කරු ලෙස ක්‍රියා කළ ‘අයු­සු­ලේට් බයෝ­ටෙක් ෆාර්මා’ සමා­ගමේ හිමි­කරු වන සුදත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැප­යුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍ර­ම­නා­යක, වෛද්‍ය සැප­යුම් අංශයේ හිටපු සහ­කාර අධ්‍යක්ෂ ශාන්ති සොල­මන්, හිටපු ගණ­කා­ධි­කාරී (සැප­යුම්) නෙරාන් ධනං­ජය, හිටපු තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර­ගුප්ත, වෛද්‍ය සැප­යුම් ඒක­කයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය එච්.එම්. ධර්ම­සිරි රත්න­කු­මාර හේරත්, හදිසි ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලියේ ප්‍රස­ම්පා­දන කමිටු සාමා­ජික වෛද්‍ය ජය­නාත් බුත්පි­ටිය, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු අති­රේක ලේකම් වෛද්‍ය සමන් රත්නා­යක සහ වෛද්‍ය සැප­යුම් අංශයේ හිටපු අධ්‍ය­ක්ෂ­ව­ර­යකු වන වෛද්‍ය ඒ. තුසිත සුද­ර්ශන නමැති තැනැ­ත්තන් සෙසු වග­උ­ත්ත­ර­ක­රු­වන් වේ. එම විත්ති­ක­රු­වන්ට එරෙ­හිව 1982 අංක 12 දරන පොදු දේපළ පනතේ 5 (1) වග­න්තිය යටතේ නඩු පැව­රීම කර ඇත. ඖෂධ බව සඳ­හන් කර ඖෂධ නොවන දියර සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ වෛද්‍ය සැප­යුම් අංශ­යට සැප­යීම මඟින් සාප­රාධී සාවද්‍ය පරි­හ­ර­ණය වරද සිදු­කි­රී­මට කුම­න්ත්‍ර­ණය කිරීම, පළමු සැක­කරු විසින් එම වරද සිදු කිරීම හා සෙසු සැක­ක­රු­වන් විසින් 2 වැනි සැක­ක­රුට එම වරද සිදු­කි­රී­මට අනු­බල දීම ඇතුළු අධි­චෝ­දනා 13ක් යටතේ චෝදනා ගොනු­කි­රීම සිදු­කර තිබේ. හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බින් සහ රිටො­ප්සි­මැප් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6, 195ක් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ වෛද්‍ය සැප­යුම් අංශ­යට සපයා ශ්‍රී ලංකා ජන­ර­ජයේ මුදල් රුපි­යල් ලක්ෂ 1444ක් වංක ලෙස ව්‍යප­හ­ර­ණය කිරී­මට ඇතුළු චෝදනා යටතේ වග­උ­ත්ත­ර­ක­රු­වන්ට නඩු පැව­රීම සිදු­කර තිබේ. නියෝජ්‍ය සොලි­සි­ටර් ජෙන­රාල් ලක්මිණි ගිරි­හා­ගම මහ­ත්මිය නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පැමි­ණිල්ල මෙහෙය වූවාය.

SendShareShare
Previous Post

මාලිමාව කටුවනදී පරාද වෙයි! I Sri Lanka Latest News

Next Post

නාමලුත් වටේ යන්න පටන් අරන්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.