ජපන් රජය විසින් වියට්නාමයට සහාය පළ කිරිමක් වශයෙන් ‘ඇස්ට්‍රසෙනිකා’ එන්නත් මිලියනයක් ලබා දීමට පියවර ගෙන ඇත.
මීට පෙර ජනපති මාධ්‍ය ඒකකය සදහන් කොට තිබුණේ ආණ්ඩුව ජපානය සමග සාකච්ජා කළ බවත්, ජපානය ඇස්ට්‍රසෙනිකා එන්නත් ලංකාවට ලබා දීමට එකගත්වය පළ කොට ඇති බවකි.
නමුත් ජපන් රජය ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර තිබුණේ නැත.
කෙසේවෙතත් මේ වනවිට ජපානය වියට්නාමයට එන්නත් ලබා දීමට පියවර ගෙන ඇත.










