තවත් වසරක කාලයක් සඳහා ආසියානු ක්රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට එහි වත්මන් සභාපති ඉන්දියාවේ ජේ ෂා අද (31) තේරී පත්කර ගැනුණි.Sri Lanka Latest News
ඒ සඳහා ජේ ෂාගේ නම ආසියානු ක්රිකට් කවුන්සිල මහ සභා රැස්වීමට යෝජනා කර ඇත්තේ ශ්රී ලංකා ක්රිකට් සභාපති ශම්මි සිල්වා විසිනි.
ඔහුගේ එම යෝජනාවට ආසියානු ක්රිකට් සාමාජික රටවල් කිසිවක් විරෝධය දක්වා නොමැත.
ජේ ෂාගේ ආසියානු ක්රිකට් කවුන්සිල සභාපති ධුර කාලය දීර්ඝ කෙරුණු තෙවැනි අවස්ථාව මෙය වෙයි.










