හෙට (සැප්. 6) සිට එළඹෙන සැප්. 9 වන දා දක්වා දෛනිකව පැයක විදුලි කප්පාදුව සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, හෙට සිට සැප්තැම්බර් 9 වන දා දක්වා ප.ව. 6.00 සිට ප.ව. 9.00 දක්වා පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇත.
එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ, A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,S,T,U,V සහ W යන කලාපවලට අයත් ප්රදේශවලට මෙලෙස විදුලිය විසන්ධි කෙරෙනු ඇති බව ය.










