• About us
  • Contact us
Saturday, June 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැමිණිලි කළේ රංග රාජපක්ෂ නෙමෙයි! මරණය ගැන බිරියට සැකයි කියපු අයට එරෙහිව නීතිමය පියවර ගන්නවා! අද බණ.. හෙට දානේ..! ඊට පස්සේ ඥාතීන් පැමිණිලි කරාවි! I Sri Lanka Latest News

May 5, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
අබිරහස් ලෙස ඊයේ මියගිය මහාභාණ්ඩාගාර නිලධාරියා ගැන ඊට දවස් දෙකකට කලින් ඇමැති නලින්ද කැබිනට් හමුවේදී කිව්වේ මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අහිමිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණේ රංග රාජපක්ෂ නොව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. Sri Lanka Latest News

අද (05) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් පැවැති හදිසි විවාදයට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“පැමිණිල්ල කළේ මේ නිලධාරියා කියලා කිව්වා.. ඇත්තටම පැමිණිල්ල කළේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරය.”

“අනික් කාරණය තමයි මේ මරණය සැක කටයුතුයි කියලා බිරිඳ කියන එක..මේ සම්බන්ධයෙන් දැන් පාර්ලිමේන්තුවේ නැති දෙදෙනෙකු ප්‍රකාශ කරලා තිබුණා මාධ්‍ය හරහා. ඒ අය සම්බන්ධයෙන් නීතිමය කටයුතු ආරම්භ කරනවා.”

“ඒ ප්‍රකාශ ගැන රංග රාජපක්ෂ මහත්තයාගේ ඥාතීන්ට ප්‍රශ්නයක් තියෙනවා. බරපතළ කම්පනයක් තියෙනවා මේ කියන ප්‍රකාශය ගැන.” 

“අද බණ හෙට දානය. ඊට පස්සේ ඥාතීන් ඇවිත් ඒ කියපු අයට එරෙහිව පැමිණිලි කරනවා.”

SendShareShare
Previous Post

මැයි 25 අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා අනුර කියපු කතාවට ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැඩි කනස්සල්ල පළ කරයි! අධිකරණ ක්‍රියාවලියට මැදිහත්වීමක් ලෙස මතයක් ගොඩනැගෙනවා! අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය පළුදුවීමට හේතුවිය හැකියි! I Sri Lanka Latest News

Next Post

සජබය ගොඩනැගුණේ සජිත් කියන මහා වෘක්ෂය වටා! මේ පක්ෂයට ජීවය දෙන්නෙ සජිත්! ඡන්දය දෙද්දි පළමු සාධකය සජිත්! මැයි දිනය සාර්ථකව අපි කරපු නිසා කතා කරන්න දෙයක් නැතිව සජිත් ගැන අද විවිධ අවලාද ගහනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අසූචි පොහොර නැවේ සිද්ධියට වරෙන්තු පිට සිටි මහින්දානන්ද රිමාන්ඩ්!  I Sri Lanka Latest News
Exclusive

මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුවත් ජුලි 23 එනවා! Sri Lanka Latest News

කතරගම දේවාලයෙන් අපේක්ෂා රෝහලේ අලුත් ගොඩනැගිල්ල හැදුවේ බලෙන්ද? දැන් ජාතික සැලැස්ම හැදුවා කිව්වනේ? ඒක පාර්ලිමේන්තුවට දාන්න! සුවසැරියට ගහපු එකත් අසාධාරණයි! නලින්දගේ කතාවට තවත් උත්තරයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ 4 වැනි පේළියේ ඇඹිලිපිටිය අධිකරණයෙන් අත්හිටවූ සිර දඬුවම් ලබා ඉන්න මාලිමා මන්ත්‍රීවරයා කව්ද? මන්ත්‍රීවරයා සභාවේ සිටියදීම අජිත් පී. පෙරේරාගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

පාස්කු බෝම්බයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වූ ඉල්හාම්-ඉන්සාෆ් සහෝදරයන්ගේ කෝටිපති පියා ඊබ්‍රාහිම්ට ඇප ලැබෙයි!
Exclusive

පාස්කු ප්‍රහාරයට සල්ලි දීපු ඊබ්‍රාහිම් නානාව කාලා බලලා ජාතික ලයිස්තුවට දැම්මෙ නෑ කියලා කියපු අනුරම අද සජිත්ගෙන් අහනවා චරිත් අබේසිංහ ගැන මොකද කරන්නේ කියලා! අද වනතුරු නානාව පක්ෂ සාමාජිකත්වයෙන් අයින් කරලා නෑ! VIDEO I Sri Lanka Latest News

2004 චන්ද්‍රිකා ළඟට ඇවිත් ඇමැතිකම් 5ක් ගත්තා! 2005 මහින්ද දිනවන්න රට වටේ ගිහින් වැඩ කළා! 2010 UNPයේ රනිල් එක්ක ෆොන්සේකාට වැඩ කළා! 2015 මෛත්‍රීපාලව දිනවන්න අපි ළඟට ආවා! ගිය අවුරුදු 11ට ජවිපෙ පැති 4ක් මාරු කළා! අධිකරණ ඇමැති ජවිපෙ ඉතිහාසය ගැන කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

විජේදාස අනුරටත් ලක්ෂ 25ක් දුන්නා! අනුරත් ඒක පිළිගත්තා! බොරු නම් අනුරගේ හඬපටය මෙන්න! චරිත්ට සජබය විනය ක්‍රියාමාර්ග ගත්තා! දැන් අනුරට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? VIDEO I Sri Lanka Latest News

‘සෝලා පවර්’ එක ආණ්ඩුව ගන්නේ නෑ කියලා පරාජිත-බංකොලොත් කණ්ඩායමක් බොරු කියලා රට ඇතුළේ බලශක්ති අර්බූදයක් හදන්න යනවා! අපි යන්නේ 2030 වෙද්දී 70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයකට! විදුලිබල ඇමැතිගෙන් රටට ප්‍රකාශයක්!  I Sri Lanka Latest News
Exclusive

කළුවරේ ඉන්න කැමැති නැත්නම් දවස් 3ක් ගෙවල්වල සෝලාර් පද්ධති ඕෆ් කරන්න! I Sri Lanka Latest News

සජිත් නාමල් එක්ක කතා කරද්දි ඩීල්.. ඩීල්.. ඩීල්.. ඩීල්.. කිව්වා! එතකොට මාලිමාව පොහොට්ටුව එක්ක සභා පිහිටුවද්දි ඩීල් නෙමෙයිද? පිල්ලෙයාන් හිරේ දාලා පිල්ලෙයාන්ගේ පක්ෂයත් එක්ක සභා පිහිටුවද්දී ඩීල් නෙමෙයිද? ඒවට මොකද කියන්නේ?  VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත් ඊයෙම කිව්වා! ගියේ පැය 24යි කියපු දේ ඔප්පු කරලම පෙන්නුවා! චරිත්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි! සජබෙ සියලුම තනතුරුවලිනුත් ඉවත් කරයි!  I Sri Lanka Latest News

Load More
අසූචි පොහොර නැවේ සිද්ධියට වරෙන්තු පිට සිටි මහින්දානන්ද රිමාන්ඩ්!  I Sri Lanka Latest News
Exclusive

මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුවත් ජුලි 23 එනවා! Sri Lanka Latest News

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව...

Read more
කතරගම දේවාලයෙන් අපේක්ෂා රෝහලේ අලුත් ගොඩනැගිල්ල හැදුවේ බලෙන්ද? දැන් ජාතික සැලැස්ම හැදුවා කිව්වනේ? ඒක පාර්ලිමේන්තුවට දාන්න! සුවසැරියට ගහපු එකත් අසාධාරණයි! නලින්දගේ කතාවට තවත් උත්තරයක්! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ 4 වැනි පේළියේ ඇඹිලිපිටිය අධිකරණයෙන් අත්හිටවූ සිර දඬුවම් ලබා ඉන්න මාලිමා මන්ත්‍රීවරයා කව්ද? මන්ත්‍රීවරයා සභාවේ සිටියදීම අජිත් පී. පෙරේරාගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

පාස්කු බෝම්බයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වූ ඉල්හාම්-ඉන්සාෆ් සහෝදරයන්ගේ කෝටිපති පියා ඊබ්‍රාහිම්ට ඇප ලැබෙයි!

පාස්කු ප්‍රහාරයට සල්ලි දීපු ඊබ්‍රාහිම් නානාව කාලා බලලා ජාතික ලයිස්තුවට දැම්මෙ නෑ කියලා කියපු අනුරම අද සජිත්ගෙන් අහනවා චරිත් අබේසිංහ ගැන මොකද කරන්නේ කියලා! අද වනතුරු නානාව පක්ෂ සාමාජිකත්වයෙන් අයින් කරලා නෑ! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් කෘෂි වන වගාව ශක්තිමත් කළ යුතුයි ! නියාමනය අවශ්‍යයි! නමුත් එය කර්මාන්තය ආරක්ෂා කරන නියාමනයක් විය යුතුය! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් කෘෂි වන වගාව ශක්තිමත් කළ යුතුයි ! නියාමනය අවශ්‍යයි! නමුත් එය කර්මාන්තය ආරක්ෂා කරන නියාමනයක් විය යුතුය! Sri Lanka Latest News

2004 චන්ද්‍රිකා ළඟට ඇවිත් ඇමැතිකම් 5ක් ගත්තා! 2005 මහින්ද දිනවන්න රට වටේ ගිහින් වැඩ කළා! 2010 UNPයේ රනිල් එක්ක ෆොන්සේකාට වැඩ කළා! 2015 මෛත්‍රීපාලව දිනවන්න අපි ළඟට ආවා! ගිය අවුරුදු 11ට ජවිපෙ පැති 4ක් මාරු කළා! අධිකරණ ඇමැති ජවිපෙ ඉතිහාසය ගැන කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

විජේදාස අනුරටත් ලක්ෂ 25ක් දුන්නා! අනුරත් ඒක පිළිගත්තා! බොරු නම් අනුරගේ හඬපටය මෙන්න! චරිත්ට සජබය විනය ක්‍රියාමාර්ග ගත්තා! දැන් අනුරට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.