හිටපු මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ ත් ඉදිරි මහමැතිවරණයට තරඟ නොවදින බව නිල වශයෙන් නිවේදනය කරනවා.Sri Lanka Latest News
කෙසේ වෙතත්, තමා දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නා බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඉදිරියටත් තමාගේ දිස්ත්‍රික්කය එනම් අනුරාධපුර ජනතාව වෙනුවෙන් තමා සේවය කරන බවයි ඔහු සඳහන් කරන්නේ.










