• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට ගොඩගත්තා කියනවා! දැන් අවුලක් නෑ කියනවා! සංවර්ධනයේ මාවතට ආවා කියනවා! හැබැයි ලංකාව ණය ගෙවන්නේ නෑ කියලා නිල වශයෙන් ප්‍රකාශයට පත්කරලා අදට හරියටම අවුරුදු 2යි! ඒ කියන්නේ ගිය අවුරුදු දෙකේම අපි විදෙස් ණය ගෙවලා නෑ! Sri Lanka Latest News

April 12, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමු වරට ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට අද (12) ට වසර දෙකක් සම්පූර්ණ වනවා. (Sri Lanka Latest News)

ඉකුත් සමයේ මෙරට උද්ගත වූ විදේශ විනිමය හිඟය හමුවේ, 2022 වසරේ අප්‍රෙල් 12 වැනි දා විදේශ ණය සේවාකරණය තාවකාලිකව නතර කරන බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක් මගින් ද්විපාර්ශවික සහ වාණිජ ණය හිමියන්ට දැනුම් දුන්නා.

ඒ අනුව ඉන්දියාව, චීනය සහ පැරිස් සමාජය නියෝජනය කරන රටවල්වලින් ලබා ගත් ඩොලර් බිලියන 10 ඉක්ම වූ ණය ප්‍රමාණයක් ද, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර  මගින් මූල්‍ය වෙළෙඳපොළෙන් ලබා ගත් ණය ද ඇතුලුව ඩොලර් බිලියන 14 ඉක්ම වුණු වානිජ ණය ප්‍රමාණයක් ගෙවීම ද තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව එම ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එම වසරේ දී සාකච්ඡා ආරම්භ වුණු අතර ඒ සඳහා ජාත්‍යන්තර නීති හා මූල්‍ය ආයතන දෙකක සහාය ලබා ගත්තා.

මේ අතර 2023 වසරේ දී දේශීය ණය ප්‍රශස්තකරණය අවසන් වූ අතර, බහුපාර්ශවීය ණය හැර සෙසු විදේශ ණය 2022 වසරේ අප්‍රෙල් සිට මේ දක්වා ගෙවීමක් කර නැහැ.

කෙසේ නමුත් ඉකුත් දා මුදල් අමාත්‍ය ධුරය ද දරණ ජනාධිපතිවරයාට ඉතා සමීප අයෙකු වන ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක විදෙස් පුවත් සේවයකට පවසා තිබුණේ, ගෙවීම් අත්හිටුවා ඇති විදේශ ණය ආපසු ගෙවීම 2028 වසර දක්වා කල් දමා ගැනීම සඳහා වන ණය හිමියන් සමග කරන සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බවයි.

එහි දී ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, ණය ආපසු ගෙවීමේ කාලය 2028 සිට 2042 දක්වා වසර 15ක කාලයක් පමා කර ගනු ඇති බවත්, ඒ සඳහා 2%ක පමණ නව පොලියක් එකතු වනු ඇති බවයි.

hirunews

SendShareShare
Previous Post

තව දින 176යි! ජනාධිපතිවරණය පැවැත්වෙනවා! ඩලස් කාට කාටත් දැනගන්න රටම වෙනස් ‌වෙන්න තව තියෙන දින ගණන මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

බොන්න දෙනවා නම් අපිට මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නේ…? මෙන්න මේකයි රටේ තත්ත්වය! Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.