කටාරයේ පිහිටි අමෙරිකානු කඳවුරට එල්ල වූ “සාර්ථක” ඉරාන ප්රහාරයෙන් පසුව ඊශ්රායලය මත සටන් විරාමයක් “පැනවූ” බව ඉරාන රාජ්ය රූපවාහිනිය නිවේදනය කරනවා. Sri Lanka Latest News
එම සටන් විරාමය නිවේදනය කරමින් ඉරානය පවසන්නේ, ට්රම්ප් සටන් විරාමයක් සඳහා “ආයාචනා කළ” බවයි.










