උතුරු නැගෙනහිරදෙමළ ජනතාවගේ ප්‍රශ්න ජාත්‍යන්තර අධිකරණයක් හමුවට ගෙන යාමට විරුද්ධ වන පිරිස් එක්ස්ප්‍රස් පර්ල් නැවේ ප්‍රශ්නය ජාත්‍යන්තර අධිකරණයක් හමුවට ගෙනයද්දී නිහඩව සිටින බව ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම දෙබිඩි ප්‍රතිපත්තිය විහිලුවක් බවයි.










