කොරෝනා ආරම්භක සමයේ තමන් විද්‍යාත්මක ක්‍රමවේදයක් මත පිහිටා විසදුම් සොයන ලෙස ආණ්ඩුවට දැනුම් දුන්නද එදා ආණ්ඩුව තමන් කී කරුණු හාස්‍යයට ලක් කරමින් ජනතාවට පැණි පෙවූ බවත්, ගගට කළගෙඩි අතහැරිය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
සමගි ජන බලවේගය සංවිධාන කළ උද්ඝෝෂණ ව්‍යාපාරයකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව කීය.










