පළාත් පාලන ජන්දය පැවැත්වුවහොත් පොහොට්ටුවටත්, එක්සත් ජාතික පක්ෂයටත් අන්ත පරාජයක් හිමිවන බැවින් ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය කල් දැමීට සැලසුම් කරන බව මුජිබර් රහුමාන් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ නාමල් රාජපක්ෂ මහතා කෙකර ගාමින් කියන්නේ එය බවය.