• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොර බෙදීමත් හමුදාපතිට දෙනවා නම් මහින්දානන්දලා-ශෂීන්ද්‍රලා මොකටද? ඇමැතිවරු නඩත්තු කරන්න යන සල්ලි අපරාදේ! (VIDEO)

December 9, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
පොහොර බෙදීමත් හමුදාපතිට දෙනවා නම් මහින්දානන්දලා-ශෂීන්ද්‍රලා මොකටද? ඇමැතිවරු නඩත්තු කරන්න යන සල්ලි අපරාදේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පොහොර බෙදන කටයුත්ත හමුදාපතිවරයාට භාර දෙනවා නම් මේ රටට කෘෂිකර්ම අමාත්‍යවරයෙකු හෝ පොහොර ඇමතිවරයෙකු කුමට දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

පොහොර බෙදා ගන්නට බැරි ආණ්ඩුව එය හමුදාපතිවරයාට භාර දෙන නමුත් රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් ඇමතිවරු නඩත්තු වීම මොන තරම් අපරාධයක්ද යි පැවසූ විපක්ෂ නායකතුමා, ජනාධිපතිවරයා මෙහිදී ඇති සංඥාව වන්නේ තමන්ගේ කෘෂිකර්ම අමාත්‍යවරයාත්,පොහොර අමාත්‍යවරයාත්, සියලු නිලධාරිනුත් අසාර්ථක බව යැයි පැවසීය.

ආණ්ඩුවට රාජ්‍ය සේවකයින් පිළිබඳව කිසිදු විශ්වාසයක් නැති බවත්,එහෙත් තමන්ට රාජ්‍ය නිලධාරීන් පිළිබඳව පූර්ණ විශ්වාසයක් ඇති බවත් පැවසූ විපක්ෂ නායකතුමා කළ යුතු වන්නේ මනා කළමනාකාරීත්වයකින් ඔවුන්ගේ සේවය රටට ලබා ගැනීම බව ද පැවසීය.

කෘෂිකර්මාන්තය අරඹයා ආණ්ඩුව විසින් ගනු ලබන මේ අදූරදර්ශි අන්තනෝමතික ක්‍රියා මාර්ග හේතුකොටගෙන ඉතාම ඉක්මනින් රටට සාගතයක් උදාවීම වලක්වන්නට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සසුනට අරුණ වැඩසටහන හරහා බූන්දල ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ ශ්‍රී චන්ද්‍රාලෝක දහම් පාසැලේ සිසුදරු දැරියන්ගේ ප්‍රයෝජනය උදෙසා ලක්ෂ විසිපහක වියදමක් දරා ඉදිකරවූ දහම් පාසැල් ගොඩනැගිල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතින් අද (09) විවෘත කරනු ලැබීය.

හම්බන්තොට ලුණුගම්වෙහෙර ප්‍රධාන සංවිධායක හා තිස්සමහාරාම සම සංවිධායක හිටපු දකුණු පළාත් සභා විපක්‍ෂ නායක එස්. තෙන්නකෝන් නිලමේ මහතා විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මෙම අවස්ථාවට තිස්සමහාරාම ප්‍රධාන සංවිධායක ලාල් චන්ද්‍ර, සුරියවැව ප්‍රාදේශීය සභා විපක්ෂනායක සුභක ප්‍රදීප්, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභා විපක්‍ෂ නායක සමන් පුෂ්පකුමාර හා ප්‍රාදේශීය සභා අපේක්ෂක රංග රන්හොටි ඇතුලු පිරිසක් සහභාගී විය.

SendShareShare
Previous Post

ගම්පහ සභාවේ සභාපතිට මහ රෑ පහර දීලා!

Next Post

මයන්ත අද රන්ජන්ව පාර්ලිමේන්තුවට අරන් එයි!

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේගයේ හොරොව්පොතාන ආසනයේ ක්‍රියාකාරී සාමාජික හමුවක් පසුගියදා එම ප්‍රදේශයේදී පැවැත්වුණා.Sri Lanka Latest News https://youtu.be/MY66EnEeV9Q?si=ld4u2QtbXKDiJ0x0

Read more
ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper