• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාගේ ආණ්ඩුවේ අගමැතිකම ගන්න සජිත්ව බිත්තියට හේත්තු කරපු අය ගැන සජිත් පළමුවරට හෙළි කරයි! මම ඒ අයට කිව්වා අගමැතිකම ගන්නේ ප්‍රතිපත්තියකට අනුව කියලා! එහෙම බැරි නම් මාව අයින් කරන්න කියලත් මම ඒ අයට කිව්වා! (VIDEO & PHOTOS)

June 20, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
ගෝඨාගේ ආණ්ඩුවේ අගමැතිකම ගන්න සජිත්ව බිත්තියට හේත්තු කරපු අය ගැන සජිත් පළමුවරට හෙළි කරයි! මම ඒ අයට කිව්වා අගමැතිකම ගන්නේ ප්‍රතිපත්තියකට අනුව කියලා! එහෙම බැරි නම් මාව අයින් කරන්න කියලත් මම ඒ අයට කිව්වා! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

වගකීම් භාර ගන්නා ලෙස ඇතැමුන් ඉල්ලා සිටියදී, කිසිවිටකත් සමගි ජන බලවේගය හෝ තමන් වගකීම් පැහැහැර නැති බවත්, එහෙත් රට විනාශ මුඛයට රැගෙන ගිය පොහොට්ටුවේ හොර කල්ලි සහ රාජපක්ෂවරු සමග සන්ධානගතව ආණ්ඩු හැදිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද මේ රටේ ජනතාවට මේ ආණ්ඩුව පිළිබඳව අබමල් රේණුවක විශ්වාසයක් නැති බව පැවසූ විපක්ෂ නායකතුමා එවැනි කණ්ඩායම් සමඟ ආණ්ඩු කරමින් මේ රට ගොඩනැඟිය හැක්කේ කෙසේදැයි විමසා සිටියේය.

තවදුරටත් මේ රට වැහිච්ච සංවෘත රටක් ලෙස ඉදිරියට ගෙන යා නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා ලෝකය සමඟ ගනුදෙනු කරන, ලෝකයට විවෘත,ලෝකය සමග පාලම් බඳින රටක් බවට අපේ රට පත්විය යුතු බවද පැවසීය.

සමගි ජන බලවේගය මේ දිනවල පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කොට ඇති අතර ඊට සමගාමීව කුරුණෑගල දිස්ත්රික්කයේ මාවතගම ආසනයේ ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ (19) මාවතගම සාමෝදය ශාලාවේ දී පැවැත්විණි.සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී,හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ මාවතගම ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක ජේ සී අලවතුවල මහතා විසින් එම රැස්වීම සංවිධානය කර තිබූ අතර ඊට විශාල පිරිසක් එක්ව සිටියහ.

මහ පාරේ පෝලිම්වල ලතවෙන ජනතාවට,පාසල් අහිමිව නිවෙස්වල ගත කරන දරුවන්ට, අනාගතය පිළිබඳව අපේක්ෂා භංග වූ තරුණ පරපුරට ලබා දෙන්නට විසඳුමක් හෝ වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නැති බව පැවසූ විපක්ෂ නායකතුමා,ජනාධිපති සහ අගමැතිවරයා ඉල්ලා සිටින්නේ දුක දරාගෙන ඉන්න යැයි යැයි ද පැවසීය.

නැති බැරි බැරිකම් සහ නොහැකියාවන් පිළිබඳව කියන්නට ආණ්ඩුවක් අවශ්‍ය නැති බව පැවසූ විපක්ෂ නායකතුමා නව ජනවරමකින් මෙපිට මේ බරපතළ අර්බුදයට විසඳුම් නැති බවද පැවසීය.

අද වන විට රටට අත්ව ඇති ඉරණමට බොරු දේශප්‍රේමය ද හේතුවක් බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගයේ ඉදිරි දැක්ම වන්නේ රටේ නිෂ්පාදන කර්මාන්ත දියුණු කිරීම බවද පැවසීය.තොරතුරු තාක්ෂණය වර්ධනය කිරීමත්,සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමත්,කුසලතාවය සහ නිපුණතාවය ඇති ශ්‍රම වෙළෙඳ බලකායක් රට තුළ නිර්මාණය විය යුතු බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

SendShareShare
Previous Post

‘දැන් ඉවසුවා ඇති’! අන්තරේ ලිප්ටන් වටරවුමේ සිට කොටුවට පාගමනක!

Next Post

තවත් පෙරළියක්! චන්දිම වීරක්කොඩි විපක්ෂනායක කාර්යාලයේ සාකච්ජාවකට එයි! (PHOTO)

MORE NEWS

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News
Exclusive

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!
Exclusive

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News

රනිල් සාගලත් එක්ක මහින්දව බලන්න කාල්ටන් එකට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

මහින්දට ඇවිදගන්නවත් බැරිව මග වැටි වැටී යනවා! රනිල් දෙකට තුනට වකුටු වෙලා! අපහාසයක් කරනවා නෙමෙයි ලෝකෙට විහිළුවක් නොවී දැන්වත් විශ්‍රාම ගන්න! ජීවිතේ අවසාන කාලේ හන්සි පුටුවකට වෙලා යම් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක මතක් කරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න! මාලිමා මන්ත්‍රීගෙන් මහින්දටයි රනිල්ටයි අවවාදයක්!  I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

Load More
‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News
Exclusive

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

'පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි' තේමාව යටතේ සමගි ජන බලවේගය විසින් සංවිධාන කරන විරෝධතාවක් හෙට (17) දින දෙහිඅත්තකණ්ඩිය...

Read more
දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News

රනිල් සාගලත් එක්ක මහින්දව බලන්න කාල්ටන් එකට ගිහින්! I Sri Lanka Latest News

මහින්දට ඇවිදගන්නවත් බැරිව මග වැටි වැටී යනවා! රනිල් දෙකට තුනට වකුටු වෙලා! අපහාසයක් කරනවා නෙමෙයි ලෝකෙට විහිළුවක් නොවී දැන්වත් විශ්‍රාම ගන්න! ජීවිතේ අවසාන කාලේ හන්සි පුටුවකට වෙලා යම් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක මතක් කරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න! මාලිමා මන්ත්‍රීගෙන් මහින්දටයි රනිල්ටයි අවවාදයක්!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper