• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී විශේෂඥයින් නියම කර ඇති නිර්දේශ නෑ! තිබ්බ පනතේ විධිවිධාන රැසක් තියෙනවා! දේශපාලන ක්‍රියාකාරකම් තහනම් කරන්න හදනවා! ආණ්ඩුව ගේන්න යන අලුත් ත්‍රස්ත පනතට ‘හියුමන් රයිට්ස් වොච්’ විරෝධය! I Sri Lanka Latest News

January 20, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
අරගලකරුවන් මර්දනයට එරෙහිව හියුමන් රයිට්ස් වොච් නිවේදනයක් නිකුත් කරයි!
Share on WhatsAppShare on Facebook

‍රජය විසින් යෝජනා කර ඇති ත්‍රස්ත විරෝධී නීතිය මගින් අපයෝජන වැඩිවීමේ අවදානමක් පවතින බව “හියුමන් රයිට්ස් වොච්“ සංවිධානය පවසයි.Sri Lanka Latest News

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ මෙම නව පනත් කෙටුම්පත තුළ එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී විශේෂඥයින් විසින් නියම කර ඇති නිර්දේශ ඇතුළත් නොවන බවය.

එය ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට ලබාදුන් මානව හිමිකම් ආරක්ෂා කිරීම්වලට අනුකූල නොවන බව ද “හියුමන් රයිට්ස් වොච්“ සංවිධානය පවසයි.

වත්මන් රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලු පීඩාකාරී ක්‍රියාවන් අහෝසි කිරීම සහ ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් සහතික කිරීම සඳහා ප්‍රතිඥා ලබාදී ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.

එහෙත් ආණ්ඩුව විසින් යෝජනා කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සමාන විධි විධාන රැසක් ඇතුළත් කර ඇති බව “හියුමන් රයිට්ස් වොච්“ සංවිධානයේ ආසියානු කාලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මීනාක්ෂි ගංගුලි මහත්මිය සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

ත්‍රස්ත විරෝධී නීති භාවිත කරමින් දෙමළ, මුස්ලිම් සහ මානව හිමිකම් ආරක්ෂකයින් ඇතුළු රජයේ විරුද්ධවාදීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම් ඉතිහාසයේ සිදුවු අතර එය වත්මන් රජය යටතේ ද සිදුවෙමින් පවතින බව ඇය සඳහන් කළාය.

වත්මන් පනත් කෙටුම්පතට ත්‍රස්තවාදය පිළිබද පුළුල් හා නොපැහැදිලි අර්ථ දැක්වීමක් ඇතුළත් කර ඇති අතර එයට ත්‍රස්තවාදයක් නොවන අපරාධ ඇතුළත් වන බැවින් දේශපාලන ක්‍රියාකාරකම් තහනම් කිරීමක් ලෙස අර්ථ දැක්වීමක් සිදුකළ හැකි බව ද ‘හියුමන් රයිට්ස්’ සංවිධානය වැඩිදුරටත් පෙන්වා දී ඇත.

SendShareShare
Previous Post

බණ ගෙදරටත් හිමිවරුන් අයිතිවාසිකම් කියන තත්ත්වෙට වැටෙයි! වෙන හිමිනමකට ආරාධනා කළා කියලා මාතලේ පැත්තේ තවත් හිමිනමක් බණ ගෙදරට ඇවිත් යකා නටලා! බුදුහාමුදුරුවෝ දේවල් අතාරින්න ඉගැන්නුවාට ඒකට දැන් ඉන්න සමහර හාමුදුරුවෝ..? VIDEO I Sri Lanka Latest News

Next Post

හනිමූන් යනවා නම් ලෝකෙම දන්න ලංකාවේ නියම තැන් තුන! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.