අගමැති හරිනි අමුරසූරිය මහත්මිය ‘බැංකු කඩපු එකා එළියේ… බැංකු කඩපු කෙනෙක්ගෙන් මට උපදෙස් අවශ්‍ය නෑ..’ යනුවෙන් කියා ඇති බවත්, එසේ නම් හොරු එළියේ ඉන්න කෙසේද යනුවෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පැවසීය.Sri Lanka Latest News
මේ පෙන්නන්නේ හොරු නොඅල්ලා ‘සාෆි’ දෙවන කොටස බවද ඒ මහතා කීය.










