කඩුවෙල සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පසුගිය දිනෙක කඩුවෙල පැවැති තරුණ වැඩසටහනකදී ගීතයක් ගැයීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
ඇය එහිදී ගායනා කර තිබුණේ ජනප්‍රිය හින්දි ගීතයක් වන ‘කුච්නා කහෝ..’ ගීතයය.
පහත ලින්ක් එකෙන් එම වීඩියෝවට පිවිසිය හැකිය.










