විදෙස් රැකියා සදහා නික්ම යන ශ්‍රමිකයන්ගේ රක්ෂණයෙන් සිදු කරන දැවැන්ත වංචාවක් පිළිබදව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් සිදු කළේය.
එහිදී මන්ත්‍රීවරයා කියාසිටියේ 10%ක පමණ මුදලක් අදාළ සමාගම වෙත යන බවත්, ඉන් 90%ක ප්‍රමාණයක් ඇමැතිවරයා සහ නිලධාරීන් සාක්කුවට දමා ගන්නා බවත්ය.










