සමගි ජන බලවේගයෙන් ඉවත් වන ආසන සංවිධායකවරුන් ඉදිරියේදී සර්වජන බලය සමග එකතු වනු ඇති බව එහි සාමාජික රොෂාන් රණසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ දැක්මක් ඇති නිර්මාණශීලී සියල්ලන් සර්වජන බලය සමග එක්වීමට නියමිත බවත්, ඊළගට ආණ්ඩු පිහිටුවන බලවේගය සර්වජන බලය බවත්ය.










