නේපාලයේ Gen Z තරුණ පරම්පරාව විසින් දියත් කළ නේපාල අරගලයේ මහමොළකරු බාලෙන් ෂා බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.Sri Lanka Latest News
බාලෙන් ෂා යනු කත්මන්ඩු නගරයේ නගරාධිපතිවරයාය.
රැප් ගායකයකු ලෙස තරුණ හදවත් දිනා සිටින මේ තරුණ නගරාධිපතිවරයා දූෂිත නේපාල පාලනය පෙරළා දැමීමට මූලිකත්වය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත.










