• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මරු වැඩේ! මෙන්න පොලිසියයි පොලිසියයි ගහගෙන! පොලිසියේම දෙන්නෙක් අල්ලලාලු! මගුල් ගෙදරක හුටපටයක් කියන්නෙ!

February 1, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
තවත් පොලිස් නිලධාරියකු තරුණයකුට බිම දාගෙන පහර දෙයි! බුකියම කැළඹෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

වරකාපොළ 36 කන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරී කණ්ඩායම් දෙකක් අතර සිදුවූ ගුටි බැට හුවමාරුවකට සම්බන්ධ බව කියන පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් වරකාපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

ගුටි කෙළියට සම්බන්ධ පොලිස් කණ්ඩායම් දෙකම ඒ අවස්ථාවේදී සිවිල් ඇඳුමින් සිට අතර දෙපාර්ශ්වයම එකිනෙකා හඳුනාගෙන නොමැති බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම ගුටි බැට හුවමාරුවෙන් තුවාල ලැබී යැයි කියමින් දෙපාර්ශ්වයේම උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු රෝහල්ගතව ඇතැයි කෑගල්ල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම ගුටි බැට හුවමාරුව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ රාජකාරි කළ පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් මූලස්ථානයේ මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් පරීක්ෂකවරයෙකි.

සැකකාර පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා සහ මාරවිල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රඹුක්කන ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වී රාත්‍රියේ ජීප් රථයකින් එමින් සිටියදී තවත් වාහනයක ගමන් ගත් පිරිසක් සමග ඇතිවූ බව කියන වචන හුවමාරුවක් දුර දිග ගොස් මෙම ගුටි බැට හුවමාරුව සිදුවී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

අනෙක් වාහනයේ ගමන් කර ඇත්තේද ගම්පහ මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනකු බව පොලිසිය කීය.

දෙපාර්ශ්වය අතර ගැටුම හටගත් මොහොතේ වරකාපොළ පොලිස් ස්ථානයට ලැබුණු නිර්නාමික දුරකතන ඇමතුමක් අනුව පොලිස් කණ්ඩායමක් ඒ මොහොතේම එහි ගිය අවස්ථාවේ එක් පාර්ශ්වයක් පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ පිරිසක් තමන්ට පහර දී ජීප් රථයකින් පලාගිය බවයි.

වරකාපොළ පොලිසියේ නිලධාරීන් කණ්ඩායම පලාගිය මොන්ටෙරෝ ජීප් රථය පසුපස පන්නා ගොස් අල්ලාගෙන ඇත.- ලංකාදීප

SendShareShare
Previous Post

රූ රැජිනන්ට අපලයක්! තවත් රූ රැජිනක් මහල් නිවාසයකින් බිමට පනී!

Next Post

ප්‍රාදේශීය සභාවකට මාස 3කට මිලියන 4ක්! බැසිල් 3 වැනිදා රට පුරා වැඩ ලක්ෂයක් පටන් ගනී!

MORE NEWS

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

Load More
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper