නව රජයේ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමේ වැඩකටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ අනුව නව රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මේ වනවිට දිවුරුම් දෙනු ලබයි.
එම රාජ්‍ය අමාත්‍යවරු මෙසේය.
- ජගත් පුෂ්ප කුමාර – විදේශ රැකියා ප්‍රවර්ධන
- රංජිත් සියඹලාපිටිය – මුදල්
- ලසන්ත අලගියවන්න – ප්‍රවාහන

37. අනූප පැස්කුවල් -සමාජ සවිබල ගැන්වීම්










