තමන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ජිනීවාහි කළ සංචාරය සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළකළ දිවයින සහ අරුණ පුවත්පතට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු පවරන බව බ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.Sri Lanka Latest News
තමා එහි ගියේ පෞද්ගලික මුදලින් බව කී හෙක්ටර් අප්පුහාමි මහතා ලබන මාර්තුවේ පැවැත්වෙන ජිනීවා සැසිවාරයේ පෙරහුරුවක් ලෙස අධ්‍යනය කිරීම සඳහා මෙවර සැසිවාරයට සහභාගී වූ බව සඳහන් කළේය.










