• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ ආපදාවේ තවත් පැත්තක්! ‘හාට් ඇටෑක්’ 40%කින් වැඩිවෙයිලු! I Sri Lanka Latest News

December 8, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
තරුණයන්ට හෘද රෝග වැලඳීම වැඩිවෙලා! හේතුව දන්නවද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිට්වා සුළි කුණාටුව වැනි හදිසි ආපදා තත්ත්වයකින් පසු පුද්ගලයන් හෘදයාබාධවලට ලක්වීම සියයට 40 කින් පමණ ඉහළ යා හැකි බව ජාත්‍යන්තර අධ්‍යයනවලින් තහවුරු වී ඇතැයි හෘද විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පැවැසීය. Sri Lanka Latest News

මෙවැනි හදිසි විපතකදී ගේදොර ඉඩ කඩම් හා සමීපතමයින් අහිමිවීම යන කරුණු මත යම් යම් අයගේ මානසික ආතතිය මත මෙලෙස හෘද රෝගවලට ගොදුරු විය හැකි බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

මානසික ආතතිය, රුධිර පීඩනය වැඩිවීම, හෘද ස්පන්ධන වේගය ඉහළයාම ආදිය මෙම තත්ත්වයට බලපාන බවද එම වෛද්‍යවරයා පෙන්වා දෙයි.

රුධිර පීඩන පෙති, දියවැඩියා ඖෂධ, කොලෙස්ටරෝල් පෙති, ඇස්පිරින් සහ ක්ලොපිඩොග්‍රෙල්, වෝෆරින් ආදිය ගැනීමට නොහැකිවීම ආදී කාරණා ද මීට හේතුවන බව විශේෂඥ වෛද්‍යවරයා කියා සිටී.

එනිසා මෙවැනි මොහොතක මානසික ශක්තිය ඇති කරගෙන යහපත් නින්දක් ලබා ගැනීම කළ යුතු බවද විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පෙන්වා දෙයි. සිරුරට යම් කිසි අපහසුවක් හෝ හදවත් රෝගී තත්ත්වයක් මතු වන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු විය යුතු බවත් වැදගත්ම දේ වන්නේ මානසික ශක්තිය ඇති කරගෙන දැනට ලබාගන්නා ඖෂධ අමතක නොරක ලබාගැනීම බවද විශේෂඥ වෛද්‍යවරයා ජනතාවට දැනුම් දෙයි.

SendShareShare
Previous Post

මීගහකිවුලට එන ආධාර මගදීම ඩැහැගන්නා ගිජුලිහිණියන් සෙට් එකක් බෝවෙලා! බලධරයිනි.. වහාම හොයා බලන්න…! Sri Lanka Latest News

Next Post

කවුරුවත්ම නොගිය ගමකට අපි කෑම අරන් යනවා…! මේක මාර අවදානම් ගමනක්…! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper