පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට සුලු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් පසුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කර ගැනීම පිණිස මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු කැදවා තිබේ.










