මාතලේ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා හට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඒ අනුව මේ වනවිට ඒ මහතා ප්‍රතිකාර සදහා යොමු කොට ඇත.
එමෙන්ම පසුගිය දින කිහිපය තුළ ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ මැතිඇමැතිවරුන් රැසක්ම ඒ මහතාගේ ළගම ආශ්‍රිතයන් බවට පත්ව ඇති බවක්ද මේ වනවිට අනාවරණය වී තිබේ.










