ජනතා විමුක්ති පෙරමුණට එල්ල වූ බිත්තර ප්‍රහාරය අතිශය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත්, ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස අදාළ අංශවලට දැනුම් දී ඇති බවත් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා කීය.
ඒ මහතා කියා සිටියේ ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීම සදහා මෙවැන්නක් කිසිවකු විසින් සිදු කොට ඇති බවකි.