• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඖෂධ අධිකාරියේ දත්ත අතුරුදන් බව ආණ්ඩුව පිළිගනී!

September 4, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ඖෂධ අධිකාරියේ දත්ත අතුරුදන් බව ආණ්ඩුව පිළිගනී!
Share on WhatsAppShare on Facebook

ඖෂධ නියාමන අධිකාරියේ යම් දත්ත ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම පෙන්වාා දෙයි.

මෙම දත්ත අතුරුදන් වීම පිළිබඳව සොයා බැලීම සඳහා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ගොස් කළ සාකච්ජාවකදී මේ බව තහවුරු වී තිබේ.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, ප්‍රදීප් උඳුගොඩ, වසන්ත යාපා බණ්ඩාර ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම, සංජීව එදිරිමාන්න මහතා,

සාමාන්‍යයෙන් අපේ නිරීක්ෂණය තමයි මේ දත්ත මැකීයාම හා අදාළව ඕනෑම අවස්ථාවකදී ඊට අදාළ විකල්ප තොරතුරු ගොනුවක් අපි කියන්නේ සාමාන්‍යයෙන් බැකප් එකක් කියලා බැකප් එකක් පවත්වාගෙන යාම සම්බන්ධව මූලික මූලධර්මවල යම් යම් අඩු පාඩු සිද්ධ වෙලා තිබෙන බව අපේ නිරීක්ෂණයට ලක් වෙනවා. සභාපතිවරයා ප්‍රධාන විධායක නිලධාරීවරයා, තොරතුරු තාක්ෂණ ප්‍රධානියා ඇතුළු බලධාරීන් අපිට වගකීමෙන් කිව්වා කොවිඩ් මර්දන ක්‍රියාන්විතය හා සම්බන්ධ  සියලු ක්‍රියාකාරකම් මැනුවල් ක්‍රියාවලියක් විදියට තමයි සිද්ධ වෙන්නේ ඒ නිසා මේ දත්ත පද්ධතිය මැකීයාමත් මේ මොහොතට අදාළව විශේෂිත මහජන පීඩාවක් ඇතිවෙන්න කිසිසේත්ම ඉඩක් නැහැ කියලා, නමුත් මැකී ගිහිල්ලා තියෙන තොරතුරු ප්‍රමාණයක් තියෙනවා. මීට පෙර අතීත වාර්තා ගණනාවක් ඒවා නැවත recovery කර ගැනීම හා සම්බන්ධව ඔවුන් අදාළ ආයතන සමග සම්බන්ධව කටයුතු කරන බව සඳහන් කළා. ඊට අමතරව මේ සිදුවීම පිළිබඳව නෛතික විමර්ශනයක් සිද්ධ වෙමින් තිබෙනවා.

SendShareShare
Previous Post

මහබැංකුව කොරෝනා සහන දික් කරයි!

Next Post

දොස්තර වසන්තත් කොරෝනාවට බිලිවෙයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper