කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රමිතීන්ට අනුකූල ශීත කළ එළවළු ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති අද පැවසීය.Sri Lanka Latest News
මෙම ආපදා තත්ත්වය තුළ අත්‍යවශ්‍ය සැපයුම් ලබා ගැනීමේදී මහජනතාව මුහුණ දෙන දුෂ්කරතා හඳුනා ගැනීම සහ අදාළ සැපයුම්කරුවන් දැනුවත් කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඉදිරිපත් කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ ලැයිස්තු මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.










