මැතිවරණය පැවැත්වීමට දින කිහිපයකට පෙර හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අනාවැකි දෙකක් කීවේය.Sri Lanka Latest News
ඉන් එකක් වන්නේ මාලිමාවට මෙවර 50%ක බහුතරය ලබා ගත නොහැකි බවකි.
දෙවැන්න විපක්ෂය විසින් බහුතර පළාත් පාලන ආයතනවල බලය අත්පත් කරගන්නා බවකි.
මෙතෙක් පිටවූ නිල ප්‍රතිපලවලට අනුව ගම්මන්පිල මහතාගේ අනාවැකිය සාර්ථක වී ඇති ආකාරයක් දැකගන්නට පුළුවන.










