• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැයි 19දා පාර්ලිමේන්තුවට දුන් පොරොන්දුවක් ඉටු කරමින් සජිත් මිලියන 15.6ක් වටිනා දුර්ලභ ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශයට බාර දෙයි! (VIDEO & PHOTOS)

July 6, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
මැයි 19දා පාර්ලිමේන්තුවට දුන් පොරොන්දුවක් ඉටු කරමින් සජිත් මිලියන 15.6ක් වටිනා දුර්ලභ ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශයට බාර දෙයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

“සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ සහ සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට ක්‍රියාත්මක කරනු ලැබන අතර හෘද රෝග සඳහා අත්‍යාවශ්‍ය ඖෂධයක් වන Recombinant Streptokinase (IP 1500000IU) විශාල අඩුපාඩුවක් පවතින බව විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා විසින් දැනුම් දී තිබුණි. 

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ද 2022 මැයි 18 දින අවධානය යොමු කරනු ලැබීය.

අදාල ඖෂධ තොගය මේ රට තුළ හිඟ බවත් හැකිනම් “හුස්මක් වැඩසටහන” හරහා එම ඖෂධ ගෙන්වා දෙන ලෙසත් අගමැතිවරයා ද අභියෝග කරමින් ඉල්ලා සිටියේය.

මේ රටේ ජන ජීවිත සුරක්ෂිත කිරීම උදෙසා අතිමහත් වගකීමක් අප සතු අතර එය හැකි සෑම විටෙකම ඉටු කිරීමට සැදී පැහැදී සිටිමු.

අදාළ ඖෂධ සොයා ගැනීම උදෙසා අප විසින් දරන ලද උත්සාහය මල්ඵල ගන්වමින් විපක්ෂ නායක විධායක සම්බන්ධීකාරක නයන වාසලතිලක මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් (ඩොලර් 42,840ක්) රුපියල් මිලියන 15.6ක් වටිනා Recombinant Streptokinase(IP 1500000IU) එන්නත් 4000ක් විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා වෙත අද පරිත්‍යාග කරනු ලැබීය.

Recombinant Streptokinase යනු ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක අවස්ථාවකට මුහුණදෙන හෘද රෝගීන්ගේ ජීවිත සුරක්ෂාව උදෙසා අත්‍යාවශ්‍ය වන ඖෂධයකි.

ජීවිතය ජීවත් කරවීම උදෙසා අරගල කරනු ලබන ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කරයි.

SendShareShare
Previous Post

අගමැතිතුමා, ඔබතුමා Mr. Bean වෙන්න හදන්න එපා! අගමැතිකම ගරු කටයුතු තනතුරක්! පාර්ලිමේන්තුවෙ අහන ප්‍රශ්නවලට ‘Jokes’ දදා උත්තර දෙන්න ගිය අගමැතිට විජිත හේරත් හොඳ ෂොට් එකක් දෙයි! (VIDEO)

Next Post

ජනාධිපති පුටින්ට කතා කරයි! පෝලිම් නැති කරන්න තෙල් ඉල්ලයි!

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper