වත්මන් ආණ්ඩුව යන න්‍යාය පත්‍රය වෙනුවට ආණ්ඩුව නිවැරදි මගට ගැනීමට පාර්ලිමේන්තුවෙන් පිටත වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුවට බැරි බව කියන පුද්ගලයන්ගේ අරමුණ රනිල්-රාජපක්ෂලා නැවත බලයට ගෙන ඒම බවකි.










